TikTok සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සිදු කෙරෙන​ ආරක්ෂක සමාලෝචනයේ දත්ත ‘ප්‍රමාණවත් නොවේ’. – AusLanka TV – Australian News for the Sri Lankan community

TikTok සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සිදු කෙරෙන​ ආරක්ෂක සමාලෝචනයේ දත්ත ‘ප්‍රමාණවත් නොවේ’.

Home Affairs TikTok security review found data security protections ‘inadequate’.

ජනප්‍රිය වීඩියෝ යෙදුමක් වන TikTok එක්සත් ජනපදය සහ චීනය අතර ජාතික ආරක්ෂක සංදර්ශනයක කේන්ද්‍රස්ථානයක් විය​.
Trump පරිපාලනය විසින් චීන බලධාරීන් විසින් පරිශීලක දත්ත හුවමාරු කර ගත හැකි යැයි සඳහන් කරමින් මෙම යෙදුම ඇමරිකාව තුල​ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර​, තවමත් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය ඇමරිකාවේ නායකත්වය අනුගමනය කර නැත.

අගෝස්තු මුලදී අගමැති Scott Morison කියා සිටියේ රජය TikTok යෙදුම දෙස හොඳින් බැලූ බවත් දේශීය දත්ත අනිසි ලෙස භාවිතා කළ බවට සාක්ෂි නොමැති බවය.

කෙසේ වෙතත්, TikTok පිළිබඳ ඕස්ට්‍රේලියාවේ විමර්ශනය පිළිබඳ​ තොරතුරු තවමත් පැහැදිලි නැත.

COMMENTS