සිඩ්නි ප්‍රවාහන සේවකයන්ගෙන් වර්ජන මාස 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති විසින් නැවතත් වැඩ වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ අවසාන මාස 02 තුළදී විවිධාකාරයෙන් වෘත්තිය ක්‍රියාමාර්ග සිදුකරන බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

දුම්රිය අවලංගු කිරීම් – සෙමෙන් ධාවනය කිරීම් – වේදිකා පිරිසිදු නොකිරීම් වැනි ක්‍රියාමාර්ග රැසක් මීට අයත්.

මෙම වර්ජන හමුවේ නත්තල් සහ ජනවාරි 01 වනදා සැමරුම් අඩාලවිය හැකි බවටත් අනතුරු ඇගවෙනවා.

ඉදිරි මාස 02 ට අදාළ සමස්ත වර්ජන සටහන මෙසේයි.

  • November 4: A 24-hour contractor blitz where there is a ban on rail employees working with any non-Sydney or NSW Trains workers. This could impact the regularity of services.
  • November 7: A ban on work associated with the Sydney Metro will continue for several weeks.
  • November 18: A ban on cleaners using scrubbing machines or vacuum cleaners for 48 hours.
  • November 19: A ban on cleaners and station staff removing graffiti for a week.
  • November 21: A ban on operating 4GT rollingstock, which are the Millennium trains that operate mostly on the following lines: T2 Inner West and Leppington, T3 Bankstown, T5 Cumberland, T7 Olympic Park and T8 Airport and South. Commuters can expect major delays on this day.
  • November 22: Ban on hosing platforms for one week.
  • November 24: Ban again on cleaners using scrubbing machines or vacuum cleaners for 48 hours.
  • November 25: Ban on operating 4GT rollingstock, which impacts the T2 Inner West and Leppington, T3 Bankstown, T5 Cumberland, T7 Olympic Park and T8 Airport and South lines.
  • December 2: A network-wide stoppage means all train lines across Sydney won’t be operating or will be extremely infrequent.

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »