NSW 491 වීසා ලබාගැනීම සඳහා නව මාර්ග 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා වැඩසටහනේ 491 වීසා කාණ්ඩය යටතේ වීසා බලපත් ලබාගැනීම සඳහා නව මාර්ග 02 ක් විවෘත කර තිබෙනවා.

පළමු ක්‍රමය වන්නේ RDA කාර්යාලයක් හරහා අයදුම් කිරීමයි.

එහිදී නම් කරනු ලබන ප්‍රදේශයක වාසය කිරීම සඳහා වසර 03 ක වීසා බලපත්‍රයක් හිමිවන අතර අනතුරුව ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කල හැකි වනවා.

02 වන මාර්ගය වන්නේ Investment NSW හරහා අයදුම් කිරීමයි.

මෙම ක්‍රම 02 සඳහාම නිවු සවුත් වේල්ස් සෙසු සංක්‍රමණ නීතිද බලාත්මක වන අතර මීට අදාළ සියලු විස්තර පහතින් ලබාගත හැතියි.

https://www.nsw.gov.au/visas-and-migration/skilled-visas/skilled-work-regional-visa-subclass-491

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »