මෙල්බර්න් හි සැලසුම් කළ පරිදි ඉක්මණින් සීමාවන් ලිහිල් නොකරන බවට ප්‍රාන්ත අගමැති තහවුරු කරයි!

මෙල්බර්න් හි සැලසුම් කළ පරිදි ඉක්මණින් සීමාවන් ලිහිල් නොකරන බවට ප්‍රාන්ත අගමැති තහවුරු කරයි!

Victorian Premier confirms Melbourne will not ease COVID restrictions quickly on October 19.

වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා විසින් මෙල්බර්න් හි සැලසුම් කළ පරිදි ඉක්මණින් සීමාවන් ලිහිල් නොකරන බව තහවුරු කර ඇති නමුත් යම්තාක් දුරට නීති ලිහිල් කරන බවට සහතික විය.

පසුගිය දින කිහිපය තුළ, බලාපොරොත්තු නොවූ ලෙස COVID-19 සිද්ධි සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඔක්තෝබර් 19 වන විට මෙල්බර්න් හි දින 14 ක සාමාන්‍යය පහකට වඩා පහත වැටීමේ අපේක්ෂාවන් හීන වී ඇත​.

ලබන ඉරිදා දින වික්ටෝරියානු ජනතාව බලාපොරොත්තු වූයේ කිලෝමීටර 5  සීමාව​,  නිවසට අමුත්තන් පැමිණීම ඇතුලු අනෙකුත් සීමාවන් ලිහිල් කිරීමට පියවර ගනු ඇති බවයි.

නමුත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී Daniel Andrews කියා සිටියේ මෙල්බර්න් නගරය සඳහා අපේක්ෂිත “විශාල පියවර” ගැනීමට නොහැකි වනු ඇති බවයි.

 

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »