දත්ත සොරාගන්නා තවත් Android Apps රැසක් හඳුනාගනී

ලොව පුරා කෝටි 02 කට ආසන්න පිරිසක් download කර ඇති ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන 20 ක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒවා මගින් දත්ත සොරා ගැනීම – දුරකථනයේ බැටරියේ ආයු කාලය අඩු කිරීම මෙන්ම දෘඩාංංග (hardware) පද්ධතියට හානි කරන බවට හඳුනාගෙන තිබීම ඊට හේතුවයි.

අදාළ ඇප්ලිකේෂන දුරකථනයට බාගත කර ඇති අය වෙතොත් වහාම ඒවා ඉවත් කරන්නැයිද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

මෙම ඇප්ලිකේෂනවලින් බහුතරයක් ඉලක්ක කර ඇත්තේ කොරියානු ජාතිකයන් බවද සඳහන්.

ඇප්ලිකේෂන ලැයිස්තුව –

  • BusanBus (com.kmshack.BusanBus)
  • Currency Converter (com.smartwho.SmartCurrencyConverter)
  • EzDica (com.joysoft.ezdica)
  • EzNotes (com.meek.tingboard)
  • Flashlight+ (com.candlencom.candleprotest)
  • Flashlight+ (com.dev.imagevault)
  • Flashlight+ (kr.caramel.flash_plus)
  • High-Speed Camera (com.hantor.CozyCamera)
  • Instagram Profile Downloader (com.schedulezero.instapp)
  • Joycode (com.joysoft.barcode)
  • K-Dictionary (com.joysoft.wordBook)
  • Quick Note (com.movinapp.quicknote)
  • Smart Task Manager (com.james.SmartTaskManager)

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »