Search

දත්ත සොරාගන්නා තවත් Android Apps රැසක් හඳුනාගනී

ලොව පුරා කෝටි 02 කට ආසන්න පිරිසක් download කර ඇති ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන 20 ක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒවා මගින් දත්ත සොරා ගැනීම – දුරකථනයේ බැටරියේ ආයු කාලය අඩු කිරීම මෙන්ම දෘඩාංංග (hardware) පද්ධතියට හානි කරන බවට හඳුනාගෙන තිබීම ඊට හේතුවයි.

අදාළ ඇප්ලිකේෂන දුරකථනයට බාගත කර ඇති අය වෙතොත් වහාම ඒවා ඉවත් කරන්නැයිද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

මෙම ඇප්ලිකේෂනවලින් බහුතරයක් ඉලක්ක කර ඇත්තේ කොරියානු ජාතිකයන් බවද සඳහන්.

ඇප්ලිකේෂන ලැයිස්තුව –

  • BusanBus (com.kmshack.BusanBus)
  • Currency Converter (com.smartwho.SmartCurrencyConverter)
  • EzDica (com.joysoft.ezdica)
  • EzNotes (com.meek.tingboard)
  • Flashlight+ (com.candlencom.candleprotest)
  • Flashlight+ (com.dev.imagevault)
  • Flashlight+ (kr.caramel.flash_plus)
  • High-Speed Camera (com.hantor.CozyCamera)
  • Instagram Profile Downloader (com.schedulezero.instapp)
  • Joycode (com.joysoft.barcode)
  • K-Dictionary (com.joysoft.wordBook)
  • Quick Note (com.movinapp.quicknote)
  • Smart Task Manager (com.james.SmartTaskManager)

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »