Tax file ලියාපදිංචියට දී තිබූ කාලය අදින් අවසන්

බදු ලිපි ගොණුවක් ඉදිරිපත් කිරීමට හෝ බදු නියෝජිතයෙකු සමග ලියාපදිංචි වීමට ඔස්ටේ්‍රලියානුවන්ට දී තිබූ කාලය අදින් අවසන් වනවා.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් සෑම දින 28 ක් සඳහාම ඩොලර් 222 බැගින් වන දඩයකට උපරිම අවස්ථා 05 ක් යටත්වීමට ඔවුන්ට සිදුවනවා.

එනම් මාස 05 ක් පමණ ප්‍රමාද වන පුද්ගලයෙකුට ඩොලර් 1110 ක දඩයක් පැණවෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව ඩොලර් 18,200 ට වඩා උපයන සෑම අයෙකුම බදු ලිපි ගොණුවක් පවත්වාගෙන යා යුතු වනවා.

මෙම වසරට අදාළ ගොණු කිරීම ලබන වසරේ මැයි 15 වනදා වනවිට සිදුකිරීමද සිදුකල යුතුයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »