ඔස්ටේ්‍රලියාවට එවීමට සුදානම් කල $ මිලියන 198 ක මත්ද්‍රව්‍ය අල්ලයි

ඔස්ටේ්‍රලියාවට එවීමට සුදානම් කර තිබූ අයිස් වර්ගයේ (දියර) මත්ද්‍රව්‍ය ටොන් 1.8 ක් හොංකොං හිදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

පොල් වතුර තුළ සගවා ඒවා එවීමටයි සැළසුම් කර තිබි ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 198 කට ආසන්න වනවා.

දකුණු අමෙරිකානු රටක සිට හොංකොං හරහා ඔස්ටේ්‍රලියාවට මෙම මත්ද්‍රව්‍ය තොගය එවිමටයි සැළසුම් කර තිබී ඇත්තේ.

මීට දින 04 කට පෙරද ඔස්ටේ්‍රලියාව දක්වා හොංකොං හරහා එවීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගයක් වටලනු ලැබුවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »