වසර 10 කට පසු උපන්දිනදා Citizen ලැබුණු ලාංකික පවුලක් ගැන වාර්තාවක්

වසර 10 කට පසු ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලැබුණු ශ්‍රී ලාංකික පවුලක් පිළිබඳ වාර්තාවක් ABC ආයතනය විසින් පළ කර තිබෙනවා.

2012 දී මෙම පවුලේ පියා සහ මව ශ්‍රී ලංකාවෙන් පළාවිත් තිබුණා.

2014 දී ඔවුන් විසින් ඉදිරිපත් කල protection VISA අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර අනතුරුව ඉදිරිපත් කල වීසා අයදුම්පත් රැසක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

කෙසේවෙතත් දින කිහිපයකට පෙර මෙම පවුලේ එක් දරුවෙකුගේ 10 වන උපන්දිනය යෙදී තිබූ අතර එදින පුදුම සහගතව ඔවුන්ගේ පුරවැසිභාව අයදුම්පත අනුමත වී ඇති බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත්තේ.

මෙම පිරිස වාසය කරන්නේ Ballarat ප්‍රදේශයේයි.

ඔවුන් පිළිබඳ ABC වාර්තාව පහතින් කියවන්න : https://www.abc.net.au/news/2022-10-29/neil-para-ballarat-family-refugee-protection-visa-citizenship/101575500

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »