ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට! – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට!

නව මේජර්වරුන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (09) එක්වුණු අතර​ පදක්කම් පැළඳවීම් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සිදුවුණි.

ඔවුන් ඉදිරියේදී ස්වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස හමුදා සේවයේ යෙදෙනු ඇති.

COMMENTS