Search

ලංකාවට 168 ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නවසීලන්ත සුපිරි 12 වටයේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ළකුණු 167 ක් ලබාගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ළකුණු 168 ක්.

ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය. (104)

තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ළකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා පහත බැස තිබීම ඊට හේතුවයි.

නවසීලන්තය ප්‍රසාද ළකුණු සටහනේ පසුවන්නේ අංක 01 ස්ථානයේයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »