ස්ථුල ඔස්ටේ්‍රලියානුවන් සමාජයෙන් කොන්වීමේ ප්‍රවණතාවයක්

ස්ථුලභාවයෙන් පෙළෙන ඔස්ටේ්‍රලියානුවන් සමාජයෙන් කොන්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

පාසල් – රැකියා ස්ථානය – රෝහල් පමණක් නොව පුද්ගලික ජීවිතයේදී පවා එම තත්වය දක්නට ලැබෙන බවයි මෙහිදී හෙළිකරගෙන ඇත්තේ.

ස්ථුල භාවයෙන් පෙළෙන බොහෝ පිරිසක් මුහුණ දෙන ගැටලුව වනුයේ බර අඩු කර නොගන්නේ ඇයි දැයි ඇතැමුන් විමසා සිටීම හමුවේ එල්ලවන මානසික පීඩනය බව මෙම වාර්තාවේ සඳහන්.

විශේෂයෙන් ස්ථුල පුද්ගලයන්ගේ ඥාතීන් මෙි පිළිබඳ වගකීම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද එමගින් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ජනගහණයට සාපේක්ෂව ස්ථුල පුද්ගලයන් ප්‍රතිශතය සැළකීමේදී ඔස්ටේ‍රලියාව පසුවන්නේ පහළ ස්ථානයකයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »