වික්ටෝරියා ප්‍රාන්තයේ Box Hill රෝහලෙන් කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී Chadstone සාප්පු සංකීර්ණයට සම්බන්ධ කොරෝනා රෝගීන් ගණන ඉහලට​! – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයේ Box Hill රෝහලෙන් කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී Chadstone සාප්පු සංකීර්ණයට සම්බන්ධ කොරෝනා රෝගීන් ගණන ඉහලට​!

Chadstone butcher in ICU, as authorities investigate Box Hill Hospital coronavirus outbreak.

මෙල්බන්හි Chadstone සාප්පු සංකීර්ණයේ The Butcher Club ආශ්‍රිතව පවතින කොරෝනා පොකුර 31ක් දක්වා වර්ධනය වන විට The Butcher Club හි කළමනාකරු ඊයේ රාත්‍රියේ දැඩි සත්කාර ඒකකට ඇතුලත් කර තිබේ.

තවද​, Box Hill රෝහලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ එක් රෝගියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඒ හා බැඳි සම්බන්ධතා සෙවීම මේ වනවිටත් ආරම්භ කර ඇත​.

COMMENTS