Search

වසර 05 කදී නිවාස ලක්ෂ 10 ක් ඉදි කිරීමේ වැඩපිලිවෙලක්

First home buyers

වසර 05 ක් තුළදී නිවාස ලක්ෂ 10 ක් ඉදි කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

2024 සිට එය ආරම්භ වන අතර මිළෙන් අඩු නිවාස මෙලෙස ඉදි කිරීමට නියමිතයි.

මිට අදාල යෝජනාවද අද ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛණයට අන්තර්ගත බවයි පැවසෙන්නේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 350 ක්.

ඉදිරි වසර 02 තුළදී නිවාස මිළ සියයට 20 කින් පමණ පහළ යනු ඇති බවටයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වුණේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »