මෙල්බන් කුකුල් මස්වලින් කොකේන් කිලෝ 120 ක් මතුවෙයි

කුකුල් මස් තුළ සගවා කොකේන් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙනයාමට තැත්කල පුද්ගලයන් දෙදෙනෙකු මෙල්බන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිඩ්නි දක්වා ප්‍රවාහනය කරන අතරතුරයි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාල ට්‍රක් රථයේ තිබී කොකේන් කිලෝ 120 ක් හමුවී ඇති අතර පසුව කල සෝදිසි මෙහෙයුම්වලදී මෙල්බන් ස්ථාන කිහිපයකින් තවත් මත්ද්‍රව්‍ය කිලෝ ගණනක් හමුවී තිබෙනවා.

සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 470 කට ආසන්නයි.

මොවුන්ට එරෙහි චෝදනා ඔප්පුවුවහොත් ජීවිතාන්තය දක්වා වන සිර දඩුවමක් නියම වනු ඇති.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »