ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය ගැන විවේච්චන

පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු තරගයේදීම පරාජයට පත්වීමට සත්කාරක ඔස්ටේ්‍රලියාවට සිදුවූයේ කණ්ඩායමේ වැරදි සංයුතිය හේතුවෙන් බවට චෝදනා එල්ලවනවා.

ස්ටීව් ස්මිත් වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමට නම් නොකිරීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මුල් පන්දුවාර කිහිපය අසාර්ථක වීම කණ්ඩායමේ පරාජයට බලපෑ ප්‍රධානතම හේතුව බවටද චෝදනා එල්ල වනවා.

ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහභාගීවන මීලග තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හෙට පර්ත් වේලාවෙන් රාත්‍රී 07 ට පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවිමට නියමිතයි.

නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කල කණ්ඩායමම එහිදීද තරග කරනු ඇති බවයි ඔස්ටේ්‍රලියා නායක ඒරන් ෆින්ච් සඳහන් කලේ.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »