VIDEO : ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජිනන් – ඇමරිකාවේ ගුටි කෙලියක

ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇත.

තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත.

ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ.

VIDEO : https://www.facebook.com/auslankatvpage/posts/558412462962666?__cft__[0]=AZVm5KiCmCXWvwurKkaVHjuaWzNG5i6g6zOkFz9Hl3QpbLqJvi-l3Dwww5DQtupwcP2htetr4PCeAVxQsPPBgsPTQy5aT9AHJkaG8emG7pmX5DRlo5Xj3hbpHbqu_MA-2UDn9qiJmRSYZoAGzRC15uT2r4hgA9EwJv6ba5fiSFXPO9f574fYLfDIT90OggTehTU&__tn__=%2CO%2CP-R

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »