Search

ශ්‍රී ලංකාවට 129 ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ අයර්ලන්තයට එරෙහි සුපිරි 12 වටයේ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 129 ක ඉලක්කයක් හිමිවෙයි.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී ටෙක්ටර් වැඩිම ලකුණු ලාභියා විය.

අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 45ක් සහ පෝල් සට්‍රින් ලකුණු 34ක් රැස් කර ගනු ලැබුවා.

මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවාගත්හ.

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »