
පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ අයර්ලන්ත – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අයර්ලන්තය සමත්වුණා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමටයි ඔවුන් තීරණය කලේ.
ටස්මේනියාවේ හෝබාට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංක අද තරගයට සහභාගී නොවේ.
Ireland XI: Stirling, Balbirnie, Tucker, Tector, Campher, Dockrell, Delany, Simi Singh, Adair, McCarthy, Little.

Sri Lanka XI: Kusal Mendis, Dhananjaya de Silva, Asalanka, Bandara, Bhanuka Rajapaksa, Shanaka, Hasaranga, Chamika Karunaratne, Theekshana, Binura Fernando, Lahiru Kumara.