ඔස්ටේ‍රලියාවේ Payroll Jobs වල ඉහළ යාමක්

සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ‍රලියාව තුළ Payroll Jobs ප්‍රතිශතය සියයට 0.3 කින් වර්ධනය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ක්ෂේත්‍ර 19 කින් 07 කම එය නිරූපණය වීම විශේෂත්වයක්.

වැඩිම ඉහළයාම සටහන්ව ඇත්තේ අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ වන අතර එය සියයට 2.0 ක්.

සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ සියයට 1.4 ක් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ සියයට 1.1 ක් ලෙස Payroll Jobs ප්‍රතිශතය ඉහළගොස් තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී Payroll Jobs සංඛ්‍යාව වැඩිම අගයකින් වර්ධනය වී ඇත්තේ ACT ප්‍රාන්තයේයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »