Search

ඔස්ටේ‍රලියාවේ Payroll Jobs වල ඉහළ යාමක්

සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ‍රලියාව තුළ Payroll Jobs ප්‍රතිශතය සියයට 0.3 කින් වර්ධනය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ක්ෂේත්‍ර 19 කින් 07 කම එය නිරූපණය වීම විශේෂත්වයක්.

වැඩිම ඉහළයාම සටහන්ව ඇත්තේ අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ වන අතර එය සියයට 2.0 ක්.

සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ සියයට 1.4 ක් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ සියයට 1.1 ක් ලෙස Payroll Jobs ප්‍රතිශතය ඉහළගොස් තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී Payroll Jobs සංඛ්‍යාව වැඩිම අගයකින් වර්ධනය වී ඇත්තේ ACT ප්‍රාන්තයේයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »