Search

සුපිරි 12 වටයේ තරග අද සිට

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග අද ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතරයි.

සිඩ්නි හිදී පස්වරු 06 ට එය ආරම්භ වනු ඇති.

අද පැවැත්වෙන 02 වන තරගය පර්ත් හිදී රාත්‍රී 07 ටයි ආරම්භ වන්නේ.

ඇෆ්ඝනිස්ථානය සහ එංගලන්තය එහිදී තරග වදිනවා.

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට පස්වරු 03 ට හෝබාට් හිදී ආරම්භ වන්නේ අයර්ලන්තයට එරෙහිවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »