ඔප්ටස් දත්ත සොරකම ගැන තවත් විමර්ශනයක්

ඔප්ටස් ආයතනයේ සිදුවූ දත්ත සොරකම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දත්ත හා පුද්ගලිකත්ව ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට දී ඇති පොරොන්දු ඔවුන් විසින් කඩකර ඇතිද යන්න පිළිබඳවයි එහිදී විමසා බැලීමට නියමිතව ඇත්තේ.

මේ අනුව ඔප්ටස් දත්ත වංචාව සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කිහිපයක් ආරම්භ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලිානු පාරිභෝගික කොමිසම සඳහන් කලේ පසුගිය 22 වනදා ආරම්භ වූ සිය විමර්ශනයට අදාළව මේ වනවිටත් පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බවයි.

මෙම සියලු විමර්ශන අවසානයේ පාරිභෝගිකයන්ට ඉතිහාසයේ විශාලම වන්දියක් ගෙවන ලෙස ඔප්ටස් සමාගමට එරෙහිව නියෝගයක් නිකුත් කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »