ඔප්ටස් ප්‍රසිද්ධියේ සමාව අයදී

සයිබර් ප්‍රහාරය සමබන්ධයෙන් ඔප්ටස් සමාගම ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

අද දිනයේ ඔස්ටේ්‍රලියාවේ පළවී ඇති සෑම පුවත්පතකම සම්පූර්ණ පිටුවක් දැන්වීමක් ඔවුන් විසින් පළකර ඇති බව සඳහන්.

සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටුවන බවත් මින් ඉදිරියට එවැන්නක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවටත් ඔප්ටස් සමාගම සහතික වනවා.

ගණුදනුකරුවන්ගේ පුද්ගලිකත්වය යනු ප්‍රමුඛතම කරුණක් බැවින් එය කඩ නොවීමට ඉදිරියට වග බලාගන්නා බවටයි ඔප්ටස් සමාගම අවධාරණය කරන්නේ.

ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »