Search

T20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට ඩොලර් ලක්ෂ 16 ක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි.

ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි.

මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8කි.

මෙවර ලබාගන්න ජයග්‍රහණ අනුව තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වෙත පිරිනැමෙන මුදල් ත්‍යාග පහතින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »