Today’s Top Stories – Friday 30th September, 2022

ඔස්ටේ්‍රලියා කොවිඩ් හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කෙරේ

ලබන අගහරුවාදා නැවත පොළී අනුපාත ඉහළට ?

2022 ඔස්ටේ්‍රලියාවේ බලගතුම චරිතය නම් කෙරේ

ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු 8000 කට අයදුම්පත් කැඳවයි

Big W සහ Woolworths නත්තල් සැරසිලිවලට වෙනසක්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/09/30

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »