Search

Big W සහ Woolworths නත්තල් සැරසිලිවලට වෙනසක්

මෙවර නත්තල් සමය සඳහා අලෙවි කරන සියලුම භාණ්ඩ glitter ද්‍රව්‍යයවලින් තොර බව ප්‍රධාන අලෙවිසැල් ජාල වන Big W සහ Woolworths නිවේදනය කරනවා.

glitter මගින් පරිසරයට සිදුවන හානිය සළකා මෙම තීරණය ගත් බවයි ඔවුන් දන්වා සිටින්නේ.

බොහොමයක් නිෂ්පාදන ප්ලාස්ටික් වලින් නිපදවා තිබීමත් පරිසරයට සහ විශේෂයෙන් පරිසරයට ඒවා එකතුවීමෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් සඳහන්.

මේ අනුව මෙවර නත්තල් සමයේදී Big W සහ Woolworths හි අලෙවි කෙරෙන සැරසිලි – wrapping – කාඩ් සහ trimmings තුළ අඩංගු නොවනු ඇති.

එමෙන්ම ප්ලාස්ටික් සැරසිලි වැනි දෑ අලෙවියද අවම කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »