Search

NSW ජල ගැලීම් අනතුරු ඇගවීම් ක්‍රමවේදයට වෙනසක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් අනතුරු ඇගවීම් ක්‍රමවේදය සරල කර තිබෙනවා.

ඒ අනුව කහ – තැඹිලි සහ රතු යන වර්ණ වලින් අවධානම් මට්ටම් සහිතව එය සකස් කර තිබෙනවා.

ග්‍රීෂ්ම සෘතුව එළැඹීමත් සමග ලැව්ගිනි සහ කුණාටු – ජල ගැලීම් වෙන්කර හඳුනාගැනීම පහසු කිරීම පිණිසයි මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ.

නව රැකියා 100 කට ආසන්න සංඛ්‍යාවක් බිහිකර නිවු සවුත් වේල්ස් ආපදා සහන සේවා අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමත් සමගයි මෙම අනතුරු ඇගවීම් ක්‍රමවේදය සකස් කෙරුණේ.

ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි ආපදා වැඩිම කාලසීමාව ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.