ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියළු විදේශීය ණය ගෙවා දමමු- ඇමති බන්දුලගෙන් යෝජනාවක්

ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියළු විදේශීය ණය ගෙවා දමමු- ඇමති බන්දුලගෙන් යෝජනාවක්

Let’s repay all foreign debts obtained by Sri Lanka by cultivating and exporting cannabis – A proposal from Minister Bandula

ගංජා වගා කර අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියළු විදේශීය ණය ප‍්‍රමාණය 2025 වසර වන විට ගෙවා නිම කළ හැකි බව වෙළඳ​ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ගංජා ශාකයේ ඖෂධීය වටිනාකමකින් යුත් කොටස් විදේශීය රටවලට අපනයනය කිරීම මගින් ඉතා විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවද ඔහු පවසයි.

ගංජා වගාවන් ඇති කර එයට හමුදා ආරක්ෂාව යොදා රැකගත හැකි බව පවසන ඔහු විදේශයන්ට අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම ආනයනික ද්‍රව්‍ය මිලට ගත හැකිද පැවසීය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »