ප්‍රාන්ත 02 ක Aged Care කොවිඩ් නීති ලිහිල් කරයි

ACT ප්‍රාන්තයේ රෝහල්වලට පැමිණිය හැකි අමුත්තන්ගේ සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සිට දිනකට එක් රෝගියෙකු බැලීම සඳහා අමුත්තන් දෙදෙනෙකුට වඩා පැමිණීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, එලෙස පැමිණෙන අමුත්තන් රෝහලේ අනෙකුත් ආරක්ෂක පියවර සඳහා අනුකූල විය යුතුයි.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Aged care මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයන්ට ඉන්ෆ්ලූවෙන්සා හෝ කොවිඩ් 19 සඳහා එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ.

එහෙත් ඔවුන් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතුයි.

රෝහල්, aged care මධ්‍යස්ථාන, residential disability මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණීම සඳහා දකුණු ඔස්ටේ‍රලියානුවන් තවදුරටත් වීම අවශ්‍යවන්නේ ද නැහැ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »