Search

ප්‍රාන්ත 02 ක Aged Care කොවිඩ් නීති ලිහිල් කරයි

ACT ප්‍රාන්තයේ රෝහල්වලට පැමිණිය හැකි අමුත්තන්ගේ සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සිට දිනකට එක් රෝගියෙකු බැලීම සඳහා අමුත්තන් දෙදෙනෙකුට වඩා පැමිණීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, එලෙස පැමිණෙන අමුත්තන් රෝහලේ අනෙකුත් ආරක්ෂක පියවර සඳහා අනුකූල විය යුතුයි.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Aged care මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයන්ට ඉන්ෆ්ලූවෙන්සා හෝ කොවිඩ් 19 සඳහා එන්නත් කිරීම තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ.

එහෙත් ඔවුන් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතුයි.

රෝහල්, aged care මධ්‍යස්ථාන, residential disability මධ්‍යස්ථාන සහ බන්ධනාගාර වෙත පැමිණීම සඳහා දකුණු ඔස්ටේ‍රලියානුවන් තවදුරටත් වීම අවශ්‍යවන්නේ ද නැහැ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »