Hay fever ගැන තවත් අනතුරු ඇගවීමක්

වසන්ත සමය එළඹීමත් සමග Hay fever සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටිනවා.

සෑම ඔස්ටේ්‍රලියානුවන් 05 දෙනෙකුගෙන් අයෙකුම වසරේ මෙම කාලයේදී ඊට ගොදුරුවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

La Nina කාලගුණ තත්වයක් ප්‍රකාශයට පත් කර තිබීමත් හමුවේ මෙවර ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

එබැවින් තත්වයෙන් පෙළෙන්නන් අසාත්මිකතා හෝ වෙනත් රෝග ලක්ෂණ පහළ කරන්නෙ නම් වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස දැනුම්දීමක් සිදු කෙරෙනවා.

https://www.9news.com.au/national/hayfever-allergies-la-nina-summer-australia-2022-to-23-pollen/164bdfeb-63c4-419b-ad03-0ad737b49b9e

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »