ලංකාවේ රුපියල ලෝකයෙන්ම 03 වන තැනට

ඇමෙරිකානු ඩොලරය හමුවේ ලොවපුරා දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

2022 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට සැප්තැම්බර් 16 දක්වා යන කාලයයි මෙහිදී සැළකිල්ලට ගෙන ඇත්තේ.

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »