ටස්මේනියාවේ PCR ක්‍රමවේදයට හෙට සිට වෙනසක්

හෙට (24) සිට, ටස්මේනියානුවන්ට සියලුම රාජ්‍ය සායනවලදී PCR පරීක්ෂණයක් ලබා ගැනීමට කලින් වේලාව වෙන් කිරීමක් අවශ්‍ය නොවේ.

ඒ වෙනුවට, ඔවුන් විවෘත වේලාවන් අදාළ සායනවලට පැමිණිය හැකිය.

කොවිඩ් වසංගතය අතරතුර හඳුන්වා දුන් හදිසි බලතල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නීති සම්මත කර ඇත.

ඒ අනුව 2022 හදිසි කළමනාකරණ සංශෝධන (තාවකාලික COVID-19 විධිවිධාන) පනත් කෙටුම්පත මගින් McGowan රජයට COVID-19 සීමා කිරීම් නොකඩවා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේ.

විපක්ෂය විසින් කුරිරු පනත් කෙටුම්පතක් ලෙස විස්තර කර ඇති මෙය ඔක්තෝබර් මාසයේදී සෙනට් සභාවේ විවාදයට ගනු ඇත.

(SBS)

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »