චොකලට් දැවටූ කෘමීන් සහ පණුවන් ඔස්ටේ්‍රලියා වෙළඳපොළට

චොකලට් දවටන ලද කෘමීන් විශේෂයක් ආහාරය සඳහා අලෙවි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියාවේ සමාගමක් පියවර ගෙන තිබෙනවා.

Cricket නම් කෘමි විශේෂය මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන්.

ඔවුන්ගේ සිරුරු තුළ ප්‍රෝටීන ඇතුලු පෝෂ්‍ය පදාර්ථ බහුල බව පරික්ෂණ ගණනාවකින් හෙළිකර ගැණුනා.

ඒ අනුව කෘමීන් ආහාරයට ගැනීම පහසු කිරීම සඳහායි චොකලට් ආවරණයක් සහිතව නිපදවීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර චොකලට් ආවරණයක් සහිත කුඩා පණුවන් (mealworm) ආහාරය පිණිස අලෙවි කිරීමේ අත්හදා බැලීමක්ද මෙම සමාගම විසින්ම ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »