චොකලට් දැවටූ කෘමීන් සහ පණුවන් ඔස්ටේ්‍රලියා වෙළඳපොළට – AusLanka TV – Australian News for the Sri Lankan community

චොකලට් දැවටූ කෘමීන් සහ පණුවන් ඔස්ටේ්‍රලියා වෙළඳපොළට

චොකලට් දැවටූ කෘමීන් සහ පණුවන් ඔස්ටේ්‍රලියා වෙළඳපොළට

චොකලට් දවටන ලද කෘමීන් විශේෂයක් ආහාරය සඳහා අලෙවි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියාවේ සමාගමක් පියවර ගෙන තිබෙනවා.

Cricket නම් කෘමි විශේෂය මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන්.

ඔවුන්ගේ සිරුරු තුළ ප්‍රෝටීන ඇතුලු පෝෂ්‍ය පදාර්ථ බහුල බව පරික්ෂණ ගණනාවකින් හෙළිකර ගැණුනා.

ඒ අනුව කෘමීන් ආහාරයට ගැනීම පහසු කිරීම සඳහායි චොකලට් ආවරණයක් සහිතව නිපදවීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර චොකලට් ආවරණයක් සහිත කුඩා පණුවන් (mealworm) ආහාරය පිණිස අලෙවි කිරීමේ අත්හදා බැලීමක්ද මෙම සමාගම විසින්ම ආරම්භ කර තිබෙනවා.

COMMENTS