ලංකාවේ උද්ධමනය පළමුවරට 70% පනී

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 70.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී එය පැවතියේ සියයට 66.7 ක් ලෙසයි.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අද නිකුත් කල නවතම වාර්තාවේ මේ බව සඳහන්.

ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 84.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ජූලි මාසයේදී පැවතියේ සියයට 82.5 ක් ලෙසයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »