
ජාතික ශෝක දිනයක් සහ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙට දිනයේදී ඔස්ටේරලියාවේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් ඇතුලු නැගෙනහිර වෙරළ තීරයන්ට වැසි – ධාරාණිපාත වැසි හෝ කුණාටු තත්වයන් හටගනු ඇති බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.
වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට වළාකුලින් බරවන කාළගුණ තත්වයක් පවතිනු ඇති.

Northern territory – දකුණු ඔස්ටේ්‍රලියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලටද තරමක වැසි සහිත කාළගුණ තත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ.
මේ අතර AFL Grand Final සති අන්තයේදී මෙල්බන් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවලටත් වර්ෂා කාළගුණයක අනාවැකි පළවනවා.

හෙට (22) දිනයේ ප්‍රධාන නගරවල කාළගුණ අනාවැකිය පහතින් :
Sydney
The harbour city is forecast to be 20 degrees with a 90 per cent chance of showers throughout most of the day and evening.
Melbourne
Australia’s AFL capital is also expected to be 20 degrees and mostly sunny, with a 50 per cent chance of an early evening light shower.
Brisbane
Queensland’s capital is heading for a top of 24 degrees with a 90 per cent chance of showers for most of the day.
Perth
The city is in for a mostly cloudy day with a five per cent chance of showers.
Adelaide
The festival state’s capital is predicted to be mostly sunny with a top of 19 degrees.
Canberra
A 40 per cent chance of rain is forecast for Australia’s capital in the morning, with a top of 17 degrees.
Hobart
The city is in for a cloudy day with a possible shower in the early evening and a top of 21 degrees.
Darwin
The tropical city is on track for a sunny and warm 35 degree day.