
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තෙවැනි චාල්ස් රජු අතර සුහද කතා බහක් සිදුව තිබේ.
දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තය බලා ගොස් සිටි අවස්ථාවේදී මෙම
හමුව සිදුව ඇත.

බකිංහැම් මාළිගයේ දී පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස තෙවැනි චාල්ස් රජු හමුව ඇත.
එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එක් වූවාය.
