ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට

ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට.

The US President, Donald Trump and first lady Melania have been tested for coronavirus.

අමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania නිරෝධායන ක්‍රියාවලියට යොමු වී තිබේ. ඒ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක් වන 31ක් හැවිරිදි Hope Hicks ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ජනාධිපතිවරයා සහ ආර්යාව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට තමන්ගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල ලැබෙන තෙක් බලා සිටින බවයි.

 

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »