ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට

ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට

ඇමරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ ආර්යාව​ නිරෝධායනයට.

The US President, Donald Trump and first lady Melania have been tested for coronavirus.

අමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania නිරෝධායන ක්‍රියාවලියට යොමු වී තිබේ. ඒ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක් වන 31ක් හැවිරිදි Hope Hicks ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ජනාධිපතිවරයා සහ ආර්යාව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට තමන්ගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රථිපල ලැබෙන තෙක් බලා සිටින බවයි.

 

COMMENTS