ශ්‍රී ලංකාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා ජාවාරමක්

ශ්‍රී ලංකාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා ජාවාරමක්! A money laundering scam has been revealed in Sri Lanka!

ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යංශයේ ලිපිකරු, කාර්යාල කාර්යය සහයක, රියදුරු හා මුරකරු පත්වීම් ලබා දෙන බව දන්වමින්  සිදු කරන ලද ජාවාරමක් පිලිබඳ අනාවරණ වී ඇති බව අධිකරණ අමාත්‍යාශය පවසයි.

තරුණ, තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි, පත්වීම් ලිපි සමගින් අධිකරණ අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී එසේ අනාවරණ වී තිබේ.

අදාළ තරුණ, තරුණියන්ගෙන් රු 17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ බවද එම නිවේදනයේ සඳහන්වේ.

මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙස අධිකරණ අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »