Search

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​?

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​?
COVID-19 High risk locations in Victoria updated on 30/09/2020

එසේනම් කොරෝනා වයිරස් (COVID-19) රෝග ලක්‍ෂණ සඳහා බලන්න.
රෝග ලක්‍ෂණ ඇති වුවහොත්, වහාම කොරෝනා වයිරස් පරීක්‍ෂා කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින්න.

https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.7ක් අනතුරේ

අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානු පවුල් වලින් අඩක් පමණ ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දී ඇති බව නවතම අධ්‍යනයන දී අනාවරණය වී තිබෙනවා.

Read More »