චාර්ල්ස් රජුගේ පත්වීම ඔස්ටේ්‍රලියාව නිල වශයෙන් පිළිගනී

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්නේ භාරකාරීත්වය දරමින් සිහසුනට පත්වූ 03 වන චාර්ල්ස් රජුගේ පත්වීම ඔස්ටේ්‍රලියාව විසින් නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි විසින් කැන්බරා නුවර පැවති උත්සවයකදී එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඔහු වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව වි්ශ්වාසය තහවුරු කර කටයුතු කරන බවයි ආණ්ඩුකාර ජනරාල්වරයා සඳහන් කලේ.

මේ අතර ප්‍රාන්ත මට්ටමින් නව රජුගේ පත්වීම අනුමත කිරීමද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළමුවෙන් නිවු සවුත් වේල්ස් ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි විසින් සිඩ්නි හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති උත්සවයකදී එම පිළිගැනීම සදුකරනු ලැබුවා.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »