ඔස්ටේ්‍රලියාවේ හුදකලා කාලය අඩු කිරීම අද සිට

අද සිට, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය වන්නේ දින හතක් වෙනුවට දින පහක් පමණි.

ඒ අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයන් මින් ඉදිරියට දින 07 ක් වෙනුවට දින 05 ක් පමණක් හුදකලාව සිටිය යුතු වනවා.

කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාධිතයන් තවදුරටත් දින 07 ක කාලයක් හුදකලාව සිටිය යුතු වනවා.

උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම සහ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි උග්‍ර රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයින් තමන්ගේ කොවිඩ් පරීක්ෂා කළ දින සිට දින හතක් ස්වයං නිරෝධායනය විය යුතුය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 47 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 41 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද ඊට ඇතුළත් වේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »