ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට හෙට සිට තවත් සහනයක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානාවලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයද ඉවත් කර තිබෙනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී අනුමැතියට යටත්ව ගත් එම තීරණය හෙට සිට බලාත්මකයි.

අභ්‍යන්තර ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට පසුගිය සතියේ රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා.

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඔස්ටේ්‍රලියාව විසින් පළමුවරට ජාත්‍යන්තර ගුවන් යානා තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ලැබුවේ 2021 වසරේ ජනවාරි මාසයේදීයි.

හෙට සිට එම නියමය ඉවත් කලද කැමති ඕනෑම අයෙකුට සිය අභිමතය පරිදි තවදුරටත් ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිත කල හැකි වනවා.

ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »