Search

ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට හෙට සිට තවත් සහනයක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානාවලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයද ඉවත් කර තිබෙනවා.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී අනුමැතියට යටත්ව ගත් එම තීරණය හෙට සිට බලාත්මකයි.

අභ්‍යන්තර ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට පසුගිය සතියේ රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා.

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඔස්ටේ්‍රලියාව විසින් පළමුවරට ජාත්‍යන්තර ගුවන් යානා තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ලැබුවේ 2021 වසරේ ජනවාරි මාසයේදීයි.

හෙට සිට එම නියමය ඉවත් කලද කැමති ඕනෑම අයෙකුට සිය අභිමතය පරිදි තවදුරටත් ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිත කල හැකි වනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »