සිඩ්නි නගරයට නිරිත දිගින් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
Wollongong ප්‍රදේශයට කිලෝම්ටර් 40 ක් පමණ බටහිරින් Buxton මෙම අනතුර සිදුවී ඇත්තේ අද රාත්‍රී 08 ට පමණයි.
Nissan වර්ගයේ ute රථයක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි නිවු සවුත් වේල්ස් වාර්තාවල සඳහන්.
අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ 18 හැවිරිදි එක් තරුණයෙකු පමණයි.
මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු වනවා.