සිඩ්නි මාරක රිය අනතුරකින් 05 දෙනෙකු මරුට

සිඩ්නි නගරයට නිරිත දිගින් සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

Wollongong ප්‍රදේශයට කිලෝම්ටර් 40 ක් පමණ බටහිරින් Buxton මෙම අනතුර සිදුවී ඇත්තේ අද රාත්‍රී 08 ට පමණයි.

Nissan වර්ගයේ ute රථයක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි නිවු සවුත් වේල්ස් වාර්තාවල සඳහන්.

අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ 18 හැවිරිදි එක් තරුණයෙකු පමණයි.

මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු වනවා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »