Breaking# වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 රෝගීන් 15ක් සහ මරණ 2ක් වාර්තා වේ.
Victoria records 15 new COVID-19 cases and 2 deaths.
පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්
පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.