පිහි ඇණුම් මාලාවකින් 10 ක් මරුට / 15 කට තුවාල

කැනඩාවේ මධ්‍යම සස්කැච්චන් ප්‍රාන්තයේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එම සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පුද්ගලයින් දෙදෙනෙක් විසින් ස්ථාන 13 ක දී එම පිහි ඇනුම් සිදුකර ඇතැයි කැනඩා මාධ්‍ය වාර් තාවල දැක්වෙනවා.

සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් බවටත් නිල නොවන වාර් තාවල සඳහන්.

මේ වනවිට සස්කැච්චන් ප්‍රාන්තයට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »