
ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 04 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක ජයක් අත්වුණා.
ෂාජා නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය කඩුලු 06 කට ලබාගත් ළකුණු සංඛ්‍යාව 175 ක්.
පන්දුවාර 19 යි එක් පන්දුවකදී එම ඉලක්කය සපුරා යාමට ශ්‍රී ලංකාව සමත්වුණා.

කුසල් මෙන්ඩිස් 36 යි .
පැතුම් නිස්සංක 35 ක්ද ධනුෂ්ක ගුණතිලක 33 ක්ද භානුක රාජපක්ෂ 31 ක්ද ලබාගත්තා.
