සුපිරි 04 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක ජයක්

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 04 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04 ක ජයක් අත්වුණා.

ෂාජා නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය කඩුලු 06 කට ලබාගත් ළකුණු සංඛ්‍යාව 175 ක්.

පන්දුවාර 19 යි එක් පන්දුවකදී එම ඉලක්කය සපුරා යාමට ශ්‍රී ලංකාව සමත්වුණා.

කුසල් මෙන්ඩිස් 36 යි .

පැතුම් නිස්සංක 35 ක්ද ධනුෂ්ක ගුණතිලක 33 ක්ද භානුක රාජපක්ෂ 31 ක්ද ලබාගත්තා.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »