වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන Anglesea හි අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමුවේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන Anglesea හි අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන Anglesea හි අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමුවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන Anglesea හි අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමුවේ. Coronavirus fragments found in wastewater at Anglesea in Victoria.

වික්ටෝරියා සෞඛ්‍ය සාගර බලධාරීන් පවසන්නේ වික්ටෝරියා Great Ocean Road සහ​  Anglesea හි  අපජලයේ කොරෝනා වයිරස් කැබලි සොයා ගැනීම “කනස්සල්ලට හේතුවක්” වන අතර නිවැසියන් හා මෑත කාලීන සංචාරකයන් ගෙන් ඉල්ලා සිටින්නේ සුළු හෝ කොරෝනා රෝග ලක්‍ෂණ මතුවේ නම් වහාම කොරෝනා පරීක්‍ෂා කරන ලෙසයි.

ජනප්‍රිය සංචාරක නගරයක් වන Anglesea නගරයෙන් එකතු කරන ලද අපජල සාම්පලයක කොරෝනා කොටස් සැප්තැම්බර් 22 වන දින බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

මැක්මිලන් වීදියේ Anglesea නගර ශාලාවේ (Anglesea Town Hall on McMillan Street) නවතම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

COMMENTS