Mercedes Australia සමාගමට ලොකු දඩයක් ගෙවන්න නියෝග

Mercedes-Benz Australia ආයතනයට ඩොලර් මිලියන 12.5 ක දඩයක් ගෙවන ලෙසට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා.

ඒ වායු බෑග් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සත්‍යය කරුණු වසන් කල බවට වන චෝදනාවකට අදාළවයි.

ගතවූ කාල සීමාවේදී මෝටර් රථවල වායු බෑග නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් මරණ 33 ක් සහ තුවාල සිදුවීම් 350 ක් වාර්තා වි තිබුණා.

කෙසේවෙතත් එයින් ඔස්ටේ්‍රලියාවෙන් සටහන්වී තිබුණේ එක් මරණයක් පමණයි.

එහෙත් දෝෂය පිළිබඳ දැනුවත්ව සිටියදි පවා නිසි ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගත් බවටයි Mercedes-Benz Australia වෙත චෝදනා එල්ල වන්නේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »