Search

මෙල්බන් කාන්තා අත් බෑග සොරකම් කිරීම්වල ඉහළයාමක්

මෙල්බන් නගරයේ කාන්තා අත් බෑග සොරකම් කිරීම්වල ඉහළයාමක් දක්නට ලැබෙනවා.

මෙල්බන් නැගෙනහිර Blackburn ප්‍රදේශයේ නිවසකින් මීට දින කිහිපයකට පෙර ඩොලර් 250,000 ක් වටිනා අත්බෑග සොරකම් කර තිබුණා.

ස්වර්ණාභරණ සහ වටිනා අත්බෑග 50 ක් මෙලෙස සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ අදාළ ප්‍රදේශයෙන්ම ඩොලර් 50,000 ක් වටිනා අත්බෑග සොරකම් කර දින කිහිපයක් ගතවන අවස්ථාවකදීම වීශේෂත්වයක්.

වෙනත් කාන්තාවකගේ නිවසේ තිබී අදාළ අත්බෑග පසුව සොයාගනු ලැබුවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »