වික්ටෝරියා පාර්ලිමේන්තුවට ලාංකික ප්‍රජාවෙනුත් නියෝජනයක්

MALIK ZAVEER

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් මෙවර අපේක්ෂකයෙකු ඉදිරිපත්වී සිටිනවා.

ලේබර් පක්ෂය නියෝජනය කරමිනුයි මලික් සzවීර් (Malik Zaveer) ඉදිරිපත් වන්නේ.

බෙරික් ආසනය නියෝජනය කරමිනුයි මලික් සzවීර් තරග කරනු ලබන්නේ.

ඊට අමතරව පහත ප්‍රදේශද ඔහු විසින් නියෝජනය කරනු ඇති.

සුප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස සැළකෙන මලික් සzවීර් හිටපු සිංහාධිපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ඔස්ටේ්‍රලියානු නියෝජිත ලෙසද ඔහු කටයුතු කරනු ලබනවා.

ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකික ප්‍රජාව අතුරින් විශාල පිරිසකට රැකියා සැපයීමෙහි ලා ප්‍රමුඛත්වයක් ගෙනද ඔහු කටයුතු කර තිබෙනවා.

මලික් සzවීර් ගේ ජයග්‍රහණය වෙනුවෙන් Ausලංකා TV අපිද සුභ පැතුම් පිරිනමන්නෙමු.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »