ශ්‍රී ලංකාව සහ IMF අතර මූලික එකගතාවයක් / නිල නිවේදනය හෙට

ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික ගිවිසුමකට අදාළ එකගතාවයක් ඇති කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට අදාළ නිල නිවේදනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතයි.

මූලාශ්‍ර 04 ක් උපුටා දක්වමිනුයි රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කල ණය මුදලේ ප්‍රමාණය ඩොලර් බිලියන 03 ක්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ බළධාරින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ දක්වා මීට අදාළව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »