ශ්‍රී ලංකාව සහ IMF අතර මූලික එකගතාවයක් / නිල නිවේදනය හෙට

ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික ගිවිසුමකට අදාළ එකගතාවයක් ඇති කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට අදාළ නිල නිවේදනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතයි.

මූලාශ්‍ර 04 ක් උපුටා දක්වමිනුයි රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කල ණය මුදලේ ප්‍රමාණය ඩොලර් බිලියන 03 ක්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ බළධාරින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ දක්වා මීට අදාළව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »